අඩේ, මේක දැක්කම සුද්දියෙක් සිංහලෙන් 'කාර්‍යාලය, විවේකා ගාරය' කියලා ලියපු බෝඩ් 2ක් උස්සන් මොනවා කරනවද කියලා හිතුනා නේද? ඉන්නකෝ කතාව කියන්න. මම පහුගිය දවසක ගියා, මෙහේ තිබුණු ‘Scientific conference’ එකකට. 350ක් 400ක් විතර scientists ලා ඇවිත් තිබුනා. මගේත් presentation එකක් තිබ්බා.. ජර්මන් භාෂාවෙන් කතාකරන සෙනඟ ගොඩාක් මැද්දේ, කළු පාටට මම විතරක් English වලින් කතා කරනකොට ඒකේ පොඩි අවුලක් හිතට දැනුනා.. ආසාවට ලංකාවේ එකෙක් හිටියා නම් කියලාත් හිතුනා.. මුලින්ම මට නිකං ලාවට ලාවට පොඩි බයකුත් තිබ්බා.. ස්ටේජ් එකට නැග්ගා විතරයි ඒක හරි ගියා…ඔන්න පිස්සා කොහොම හරි රටේ නම්බුව තියලා ආවා…
යුරෝපියන් රට වල මම දකින හොදම දේ තමයි, T-shirt එකයි, ඩෙනිමයි ඇදන්, දූවිලි පිරුණු ඩෙක්ස් ශූස් දෙකයි දාගෙන ඕනේ තැනක යන්න පුලුවන්කම.. කොයි එකටත් කියලා, කෝට් බෑයත් උස්සන් ගියා.. ඒත් අනිත් උන් presentation කරෙත් නෝමල් විදියටම ඇදගෙනයි.. මේ සැරේ මගේ presentation අන්තිමට තිබ්බේ… ඉතිං අනිත් එවුන් stage එකට එද්දී, අදින්නේ කොහොමද කියලා අදහසක් මට තිබ්බා.. කෝට් අනං මනං ඕනේ උනේ නෑ..
මේක මේ මගේ පළවෙනි International conference එකේදී වුනු දෙයක්… දැන් මාස 2-3කට ඉස්සෙල්ලා වුනේ.. මතක් වෙනකොට හිනා යනවා.. දවස් 5ක conference එකක්. ඒකේ මගේ presentation එක තමයි මුලින්ම තිබ්බේ.. ඉතිං අනිත් උන් මොනවා ඇදන් එනවද කියලා හරියටම අදහසක් තිබ්බේ නෑ… මුල්ම International presentation එක නොවැ.. මම උදේ පාන්දර කාමරෙන් එලියට බෙල්ල දාලා, පොඩ්ඩක් බැලුවම, full kit ගහපු 2-3ක් යනවා දැක්කා.. මාත් ඉතිං කිට මරලා ගියා.. presentation එකත් කරා… පස්සේ තමයි දන්නේ… තුක් නොදකිං… ලොකු ලොකු තානාන්තර දරන උන් විතරයි, කෝට් ගහං හිටියේ… මං වගේ පීචමාලා ඔක්කොම ගෙදර ඉන්නවා වගේ තමයි ඇවිත් හිටියේ… මට මහා විලි ලැජ්ජාවක් දැනුනා… ඒපාර දුවලා ගිහින් ඇදුම් මාරු කරන් ආවා…
ඒවයින් වැඩක් නෑනේ…. ආ මේ සුද්දි මොනවද දන්නවද කරන්නේ… මේ එයාලගේ සංගමේට ආධාර පිණිස, එක එක ලොකු ලොකු මහාචාර්‍යවරු පාවිච්චි කරපු බඩු විකුණනවා.. පිපෙට්ටු, බියුරෙට්ටු, තව පොඩි අන්වීක්ශ, අත් කාච, researches වලට පාවිච්චි කරන උපකරණ, තව එක එක දේවල් තිබ්බා… මේ මෙයා උස්සන් ඉන්නේ, 1978 අවුරුද්දේ අපේ රටට research එකකට ගියපු Scientist ලා වගයක්, මේ රටට එනකොට ගෙනාපු නාම පුවරු වගයක්… දැන් ඒ ගෙනාපු මහාචාර්‍යතුමා මැරිලා. ඉතිං ඒවා විකුණනවා. Announce කරපු එකා කෑ ගහනවා, මේක නැවතත් ලංකාවටම අරන් යන්න පුලුවන් වෙන්න, මට ගන්න ලැබෙන්න කියලා සුබ පතනවා කියලා… මේ සුද්දොත් එක්ක මට මොන Bargain ද? මම මේ අතේ පිච්චිය නැති එකා… මම හිනා වෙලා නිකං හිටියා…
හැබැයි මේ සුද්දි ගානටම වැඩේ දුන්නා… එයා ඉතිං නලවා නලවා, එහාට මෙහාට හොලවා හොලවා බඩු පෙන්වනකොට, අපේ මහාචාර්‍යවරුන් වැඩි ගානට මේ පරණ බඩු ගත්තා… මෙයා පොඩ්ඩක් බඩු පෙන්නුවට අවුලක් උනේ නෑ… මෙයාට හම්බ උනා, ගිය අවුරුද්දේ publish කරපු scientific papers වලින් ‘Best scientist award’ එක… ඇත්තටම මෙයා හරියට මහන්සි වෙලා වැඩ කරනවලු.
අපි ලංකාවේ මෙහෙම වැඩක් කරොත් කට්ටිය මොනවා නොකියාවිද??? පිහිටට ඉන්නේ අනර්කලී නගා තමා...

අපි ලංකාවේ මෙහෙම වැඩක් කරොත් කට්ටිය මොනවා නොකියාවිද???

10 comments:
උඹත් හොදට බඩු බලබලා ඉන්න ඇති නේද?
DJ.
තෝව නං දීයාම කාපිය. මූ අර පිංතූරෙ අකුරුවල පාට උලලා නොවෑ.
ඒත්, නියම කතාව, ඒක නිසා, දීයා එපා, බලලෙක්වත් හූරපිය.
මේකයි මචන්,
උන් නෝමල් විදියට ඇඳගෙන හිටියට.., කරන වැඩේ හරියට ම කරන්වා නේ නේද? ඉතින් අපිත් කොහ්මින් කොහොම හරි අපෙ වැඩ ටික කරගන්න බැලුවනම් තමා හොඳ...?
අනිත් එවුන් නෝමල් ඇදුම් අදිද්දී, අර පළවෙනි International conference එකේදී උඹ විතරක් , කිට මරලා ගියපු හැටි, මට මැවිලා පේනවා... හික් හික්...... උඹට ඒක කවදාවත් අමතක වෙන එකක් නම් නෑ.........
මටත් මැවිලා පෙනුනේ උඹ ෆුල් කිට් ගහගෙන ඇඹරි ඇඹරි කොයි විදිහට ඉන්න ඇද්ද කියන එක තමයි . . . හික් හික්
හික්.. මටත් හිතෙන්නෙ දෙවෙනි ඇනොනිමස්ට හිතිච්ච දේම නෙ.. ;)
"ඇත්තටම මෙයා හරියට මහන්සි වෙලා වැඩ කරනවලු"
ඒක නම් පේනවා මචන්.නෑත්නම් අපේ මහාචාර්යවරු වෑඩි ගානට මේ බඩු ගනීවිය...
පිටරටකදි අපේ දේවල් දකින්න ලැබෙන එකෙත් අමුතු ආතල් එකක් ඇති නේ???
@ DJ - ඔව් ඔව්. මම ලාබෙට විකුනන්නේ මොනවද කියලා බලං හිටියා.
@ Dappi Sira - මගේ බ්ලොග් එකට සිරා පොරවල් එනවා අඩුයි.. ඩප්පි සිරා ආපු එක මොන තරම් දෙයක්ද? දීයා කියන්නේ කාටද?
@ LishWish- ඒක ඇත්ත බං.. මොනවා ඇදන් ගියත්, කරන දේ හරියට කරනවා නම් එච්චරයි.
@ ඇනෝ- උඹ නියම නමින් එන්නෙත් නැතුව මාව නෝන්ඩි කරනවා නේද? බලා ගමුකෝ..
@ දුකා- නෑ, මම මුලින්ම දන්නේ නෑ නොවැ, මේ ලෝකේ දෙයක්.. ඉතිං ඇඹරුනේ නෑ... අනිත් presentations 4-5 ක් යනකොට තමයි මීටර් උනේ.. ඊට පස්සේ තමයි දිව්වේ...
@ ගයන්ත- හ්ම්, කමක් නෑ, හිනා උනාට.. ආපහු එහෙම වෙන එකක් නෑ, ඔයාට හිනා වෙන්න..
@ නුවන්- නෑ මම ඒක කිව්වේ ඇත්තටම.. එයා හොදටම මහන්සි වෙලා වැඩ කරන scientist කෙනෙක්ලු. පොඩ්ඩක් ඉතිං එදා බඩුත් පෙන්නුවා තමා..
@ මලී නගා- කියලා වැඩක් නෑ බං.. මට මුලින්ම බෝඩ් 2 දැක්කම අදහා ගන්නත් බැරි උනා.. මාරම ආතල්....
දීයා කියන්නෙ, පොඩි කොටි ජාතියක් -දිවියා කියලත් කියනවා. ඒත් මට පස්සෙ දුක හිතිලා, ඒ පවුලෙ පොඩිම එකා බලලට භාර දුන්නෙ ඒකනෙ.
Post a Comment